ඇමැති ධුර සීමා ඉවතට - ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් දෙන 20 වන සංශෝධනය ගැන මෙන්න
20 amendment
,
20th Amendment
,
gossipmain
,
News
,
Politics
ඇමැති ධුර සීමා ඉවතට
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම්
කොමිෂන් සභා පත්කිරීමේ බලය ජනපතිට
පාර්ලිමේන්තුව වසරකින් විසුරුවන්න පුළුවන්
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පනවා තිබූ ඇමැති ධුර සීමා ඉවත් කිරීමට 20 වැනි සංශෝධනය මඟින් යෝජනා කර ඇත. 19 වැනි සංශෝධනය මඟින් ආණ්ඩුවක කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30කට සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40 කට සීමා කර තිබිණි. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙතෙක් පැවති වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යැයි වූ කොටස ඉවත් කර පාර්ලිමේන්තුව වසරක් ඇතුළත විසුරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට යළි පැවරීමටත් ද්විත්ව පුරවැසිභාවය ලත් අයකුට මැතිවරණවලට තරග කළ හැකි බවටත් යෝජනා කර තිබේ.




