Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ඡන්ද විමසීමේ දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පිරිසක් සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තා වේ.
ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු කිසිදු ඇමතිධූරයක් හිමි නොවීම නිසා නොසතුටින් සිටින පිරිසකි.

දැනට මූලික මට්ටමේ මෙම සාකච්චා සිදුවන බව වාර්තා වන බව වාර්තා වෙයි.

මෙම කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දි ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements