අපි දෙවිවරු නෙවෙයි - මගෙත් ජීවිතේ වැරදීම් වුණා. - කේ සුජීවාගේ ආදරයේ අන්දෝලනාත්මක දෙදරායාමෙන් පසුව අජිත් හඬ අවදි කරයි
සුදු අරලියා මල" ගීතයෙන් රටක්ම දැන අදුනගත්, ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ කියන්නෙ කැසට් පටවලින් ආදායම් වාර්තා තැබූ අයෙක්.
ඒ වගේම අතිශය ජනප්‍රිය "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා වුණෙත් ඔහු යි.
පසුගිය කාලයේ ගායිකා කේ සුජීවා සමග ඇරඹුණු ආදර හුටපටයක් හේතුවෙන් අජිත්ගේ නම දිගින් දිගටම සමාජ මාධ්‍යවල දක්නටට ලැබුනා. පසුව ඔහු කාලයක් නිහඩව සිටියා.