මම විවාහ වුනේ ගෙදරට හොරෙන්
මම මවුපියන් අඬවලා ගත්ත තීරණය ගැන අද දුක් වෙනවා
කාලයක් පුංචි තිරයෙන් ප්රේක්ෂක ඔබ හමුවුනු ඇය දැන් අම්මා කෙනෙක්. ඒ වගේම ආයුර්වේද වෛද්යවරියක්. වසර ගණනාවක් ගනනාවක් ගතවුනත් තාමත් පුංචි තිරයේ සුදු නංගි ඇයයි.

කොයි කවුරුත් ඈට ආදරේට කතා කරන්නේ සුදු සුදුු නංගි කියලා.තමන් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නාට්යයක චරිත නමකින් අදටත් කෙනෙක්ව හඳුන්වනවා කියන්නේ ඇය හෝ ඔහු ඒ චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ඨ කරා කියන දේයි.
ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ ඉන්න සුදු නංගි තමයි ජනප්රිය රංගන ශිල්පිනි අයෝමි ශානිකා.ඇය වර්තමානයේ නම් ශ්රී ලංකාවේ කලාවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ.