Advertisement

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි ගණනක වංචාවක් හෙළිවෙයි

කෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී ‍ඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර ඒ සඳහා එවකට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රත්නායක විසින් ඉදිරිපත් කොට තිබූ ඊට අදාල වියදම් පිළිබඳ කරුණු පාදක වූ බවද සභාපතිවරයා පැවසීය.
ne÷ïlr isoaêh .ek iïmQ¾K 
fldama ks¾foaY fukak'

uy ne÷ïlr jxpdj iïnkaOfhka fldama lñgqj úiska ieliQ jd¾;dfõ ks¾foaY tys iNdm;s iqks,a y÷kafk;a;s uy;d úiska wo ^28& md¾,sfïka;=jg bÈßm;a lrk ,§'

tlS isoaêhg wod<j .; hq;= l%shdud¾. iïnkaOfhka fldama ldrl iNdj úiska ieliQ ks¾foaY iïmQ¾Kfhka my; mßÈh'

ldrl iNdfõ ks¾foaY

w¾cqkf.a nEKdf.a iud.ug kvq
fldama lñgqj ks¾foaY lrhs
ks weue;s wð;a mS' fmf¾rd


uy nexl= ne÷ïlr ksl=;a lsÍfï l%shdj,sfha§ ysgmq uy nexl= wêm;sjrhdf.a nEKdf.a iud.u jk m¾mpqj,a g%fIÍia‌ wdh;kh whq;= f,i uqo,a Wmhd we;s njg ;yjqre ù we;s w;r" w¾cqk ufyakao%ka uy;df.a nEkd jk w¾cqk wef,daishia‌ we;=¿ tu iud.fï wOHla‍I uKa‌v,h w;awvx.=jg f.k wmrdO kS;sh hgf;a lghq;= l<hq;= njg fldama lñgqj Bfha ^24 jeksod& ks¾foaYhg t<ô nj tla‌i;a cd;sl mla‍Ifha fldama lñgq idudðl ksfhdacH weue;s wð;a mS' fmf¾rd uy;d mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements