Advertisement

මගේ එක අරමුණක් වෙලා තිබ්බේ සිනමාවට එන එක
ගිනියම් රෑ මියුසික් වීඩියෝව කළාට මම හැම මියුසික් වීඩියෝවක්ම කරන කෙනෙක් නෙමෙයි

චමත්කා ‘සරුංගල්’ එක්ක හා හා පුරා කියලා සිනමාවට ඇවිත්?
ඔව්. ‘සරුංගල්’ කියන්නේ මම සම්බන්ධ වුණු පළමුවැනි චිත්‍රපටය. චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මට තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ නිසා වෙනදාටත් වඩා කාර්යබහුලයි.

ඒ ලැබුණු පළමු අවස්ථාව තුළ චමත්කාට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
මේක මගේ පළමුවැනි චිත්‍රපට රංගනය නිසා අඩුපාඩු ඇති. මම පරිපූර්ණ නැහැ. කොහොම වුණත් මට මේ රංගන අවස්ථාව ලබාදීම ගැන නාලක විතානගේ අයියාට මම ස්තුතිවන්ත වෙනවා. නාලක අයියා වගේම චිත්‍රපටයේ සියලු දෙනාම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම මගේ රංගනයට සාධාරණයක් කළා කියලා හිතනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements