Advertisement


ස්කොට්ලන්තය සමඟින් පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින නායකත්වය සටහන් වූ තරගයේදීම ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 35ක ජයක් හිමිකරගනිමිනි. එම තරගයේදී නායක දිමුත් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 77ක් එක් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙමින් වීම විශේෂත්වයකි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින තරගාවලිය වූ එහි පළමු තරගය වර්ෂාවට සේදී ගියේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට පෙර ලැබෙන්නට තිබූ වටිනාම පෙරහුරුවක් අහිමි කරමින් වුවත් දෙවැනි තරගයේදී තමන්ගේ පිති මුවහත් කරගන්නට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ සමත් වූහ. පන්දු යවන්නන්ද තම සුපුරුදු රිද්මයට පැමිණෙන ආකාරය දක්නට ලැබුණු එම තරගයේදී ළහිරු තිරිමාන්න හැරුණු කොට සෙසු මැද පෙළ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දායකත්වය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකිය. 

කෙසේ වෙතත් සිවු වසරකට පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට එක්වී තම මංගල එක්දින නායකත්වය හෙබවූ දිමුත් තරගයෙන් අනතුරුව විදෙස් වෙබ් අඩවියක් වෙත පවසා ඇත්තේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය සිය නායකත්වය හා පිතිකරණය යන අංශ දෙකම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයක් බවයි. මෙම තරගයට පෙර දිමුත් අවසන් වරට එක්දින තරගයකට සහභාගි වී තිබූණේ පසුගිය 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වන අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඔහුව පත්කිරීමේදී මෙම කරුණ බොහෝ පිරිසකට මතභේදාත්මක ගැටලුවක් බවට පත්ව තිබිණි. මෙම තරගයේදී දිමුත් අගනා පිතිහරඹයක නිරත වෙමින් විශාල දායකත්වයක් තම කණ්ඩායමට ලබාදෙන්නට සමත් විය.

“දිගු කාලයකට පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරනවා කියන්නෙ පහසු දෙයක් නෙමෙයි. මුල් අවස්ථාවේදී මම තරමක පීඩනයකට ලක්වෙලා හිටියත් පන්දුවට පහර දිය යුතු ආකාරය, පහර දිය යුත්තේ කුමන පන්දුවලටද කියන කරුණු කාරණා අවබෝධ කරගත්තම මට තිබුණු ව්‍යාකුල තත්ත්වය ක්‍රමයෙන් පහවෙලා ගියා. වාසනාවන්ත ලෙස මගේ උඩපන්දු දෙකක්ම පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. මම ලබාගත් ලකුණුවලට ස්තුතිවන්ත වෙන්න මට මම ගැන යම් විශ්වාසයක් ඇති වුණා” යනුවෙන් දිමුත් එම වෙබ් අඩවියට අදහස් දක්වා තිබිණි. 

මේ අතර දිමුත්ට අනගි සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවට තවත් ලකුණු 74ක් එක්කළ අනෙක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පිළිබඳව ඔහු (දිමුත්) පවසා තිබුණේ මෙවැන්නකි. “අවිශ්ක ඉතාමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඔහුගේ දක්ෂතාව පිළිබඳ අපි හොඳින් දන්නවා. ඔහුට පන්දුවට වැරෙන් පහරදෙන්න පුළුවන් වගේම ලකුණු ලබාගනිමින් කඩුලු අතර හුවමාරු වීමේ හැකියාව තියෙනවා. අපි ඔහුට කිව්වා ඔහුගෙන් කණ්ඩායමට අවශ්‍ය මොනවාද කියලා. අවාසනාවන්ත ලෙස ඔහුට මංගල ශතකය අහිමි වුණා. නමුත් මම හිතනවා ලෝක කුසලානයේදී ඔහුට ශතකයක් ලබාගන්න පුළුවන් කියලා” යනුවෙනි. 

කෙසේ නමුත් තරගයේ එක් අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 203ක් ලබා දැවැන්ත ස්ථානයක පසුවුවද මැද පෙළ පිතිකරුවන්ගේ ආසාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම තරමක අඩාල වීමකට ලක්විය. ඒ පිළිබඳ අදහස් දක්වා ඇති දිමුත් “අපි සැලසුම් කළා පන්දුවාර 50ම ක්‍රීඩා කරන්න. 33 වැනි පන්දුවාරයෙන් පස්සෙ තිසර හා මැතිව්ස් දැවී ගියාම කුසල් මෙන්ඩිස් හා තිරිමාන්න හොඳින් තමන්ගෙ වගකීම ඉටුකළා. කඩුලු අතැතිව තියෙනවා නම් අවශ්‍ය ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන්. එක අවස්ථාවක අපි පසුබෑමට ලක්වුණත් අවසන් පන්දුවාර 10දී අපිට ලොකු පහරවල්වලට යන්න අවස්ථාව ලැබුණා” යනුවෙන්ද සඳහන් කර තිබේ.
ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 දා) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ‘‘ක‍්‍රීඩකයන් ඔක්කොම බලාපොරොත්තුවෙන් ඉන්නවා එංගලන්තයට ගොස් දක්ෂතා දක්වලා ලෝක කුසලාන දිනා ගන්න. කණ්ඩායමේ ඔක්කොම නවකයන් කියලා කියන්න බැහැ. නවකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. අපිට සැලසුමක් තියෙනවා. නමුත් කණ්ඩායමට අවශ්‍ය සැලසුම සකස් කරන්නෙ එංගලන්තයට ගිහිල්ලා.’
ලබන මාසයේ අරඹන්නට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරීමට ඊ‌යේ (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම සිදුකර ඇමතිවරයාගේ අනුමැතිය ලබාගෙන ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දුන් බව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට අදාළ 15 දෙනෙකුගෙන් යුතු සංචිතය අද (18) නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොළඹ දී වාහනයක් පදවමින් සිටින අතරවාරයේ වෙනත් වාහනයක ගැටීමෙන් එම වාහනයේ සිටි පුද්ගලයාට සුලු තුවාල සිදුවීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

සිදු වූ අනතුර සම්බන්ධයෙන් දිමුත් පවසා ඇත්තේ තමා අතින් අනතුරට ලක්වූ ත්‍රී රෝද රථ රියදුරාගෙන් පළමුව සමාව අයද සිටින බවත් අනතුරින් තුවාල ලබා රෝහල් ගතවි සිටි ත්‍රී රෝද රථ රියදුරා රෝහලෙන් පිටවී ගොස් ඇති බවත් දිමුත් එම සටහනේ බවසා තිබෙනවා.
v%hsúx neß jqK;a w;a g%elag¾ mefoõjd
l%Svl Èuq;a lreKdr;akf.a ìßo
wkqrdOd lshk l;dj

wkqrdOd l=rel=,iQßh l,lg by;§ rx.khg u| úrduhla ;enqjdh' l,la weh ms<sn| jeä fofkl=f.a wjOdkhg fhduq fkdjqfKa tfyhsks' wkqrdOdf.a rej fï Èkj,§ mqxÑ ;srfhka Èia jkqfha I¾,s mS' fo,xldj,f.a fmdagdjeáh fg,s is;=ju iuÛsks' ta;a iuÛu weh kej;;a rx.khg meñK we;afoda lshd flfkkl=g isf;hs' tfy;a wkqrdOdf.a úrduh tf,iuh' fmdagdjeáh rE.; lf<a wÈka jir mylg muK tmsáks' tjlg wkqrdOd ckm%sh rx.k Ys,amsKshla úh' fmdagdjeáfha foõñKs f,i wNsfhda.d;aul ;reKshlf.a pß;h weh ujkakSh' ta yskaou fmdagdjeáh krUk msßig wkqrdOdg jeä wjOdkhla ks;e;skau fhduq jkafkah'
újdyfhka miafi uf.a olaI;d u;=jqKd 
talg ìß|f.a jdikdj n,mdkak we;s
-Èuq;a lreKdr;ak

YS‍% ,xldj yd ngysr bka§h fldfoõjka iu. miq.shod meje;s fgiaÜ ;r.fhaÈ tl bksulska yd ,l=Kq yhlska YS‍% ,xldj ch .ekSug ju;a ms;slre Èuq;a lreKdr;akf.a fõ.j;a ms;syrUh;a fya;=jla jqKd' fgiaÜ msáfha§ YS‍% ,xld lKavdhfï wdrïNl ms;slre f,iska Èuq;a ,l=Kq 186la ,nd.ksñka Tyqf.a olaI;d fmkakqj;'
fgiaÜ msáfha§ Èuq;a jeäu ,l=Kq ixLHdjla ,nd .;a; m‍%:u wjia:dj miq.shod jd¾;d l<d' msáhg

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements