Advertisement

මම මේ තැන ඉන්නේ රැන්ඩෙලා නිසා
එයා මට වඩා වයසින් වැඩිමහල් 
නංගි කෙනෙක්ව එහෙම බැන්දනම් අද වෙනකොට මම කසාද කීපයක් කරගෙන
ගායක දිනේෂ් තරංග සිය බිරිද ගැන කියපු දේ
[PHOTOS]

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟාවලිය හරහා රටක් හඳුනාගත් ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. මීවිත පිරුණා මැදියම් රෑ, මනමාල සිතක් වැනි ගීත තුළින් ජනප්‍රිය වුණු දිනේෂ් මේ වනවිට ගීත රැසකම හිමිකරුවෙක්. මෑත කාලයේදී ඔහු ගායනා කළ ඉරණම් ගමනේ, මා ගාවින්, සංසාරේ වැනි ගීත රසිකයින් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.

ඒ තරමට දිනේෂ් තරංගගේ ඒ මියුරු හඩට අපි හැමෝම ආකර්ෂණය වෙලා. ඉතින් ලයාන්විත ගීත ගායන කරන දිනේෂ් තරංග මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක්. ඉරණම් ගමනේ, හැදුනද රිදුනද, සංසාරේ සුභ ගමන්, මා නුඹට පෙම් කලේ වැනි ගීත ඔහුගේ
බිරිඳ මට වඩා අවුරුදු 9 ක් වැඩිමල් 
කවුරු මොනවා කිවුවත් මට ඇයව නම් එපා වෙන්නේ නෑ 
ගායක ශිල්පී දිනේෂ් තරංග

දිනේෂ් තරංග කියලා කියන්නේ වර්ට්නාමනයේ සිටින ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බව ඔබ දන්නවා ඇති. දිනේෂ්ගේ ගීත වලට ආදරේ කරන බොහෝ පිරිසක් ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් විස්තර දන්නවා. විශේෂයෙන්ම විවාහය ගැනත් ගොඩක් පුවත් පසුගිය කාලයේ දකින්න ලැබුනා. කොහොම වුනත් දිනේෂ් විවාහා වෙලා ඉන්න ඔහුට වඩා වැඩිමහල් තරුණියක් එක්ක වීම නිසා ඒ ගැන රටපුරා කතාබහ වෙන්න පටන් ගත්තා. දිනේෂ්ගේ ආදරණිය බිරිඳ තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු. මේ දෙන්නගේ අදර කතාවේ ආරම්භයත් හරිම ලස්සන එකක් සහ දවසක් දිනේෂ් විසින් ඒ ගැනත් කියලා තිබුනා.

අපි දෙන්න ජිවත් වුනේ එකම ගමේ නිසා පල්ලියට එහෙම යද්දී එකට යන්නේ. ඒ වගේම සංගීත කණ්ඩායම් වලත් අපි දෙන්නම එකට ගීත ගයනා කරනවා.කාලයක් යාලුවෝ වගේ ආශ්‍රය කරලා ඉන් පස්සේ මගේ හිතේ ඇතිවුණු ආදරේ එයාට කිව්වේ වැලන්ටයින් එක දවසේමයි. ඇයත් මට කැමති වුනාට පස්සේ අපි දෙනා කාලයක් ආදරේ කරලා මේ ගැන දෙන්නගෙම ගෙවල් වල අයටත් කිව්වා. එහෙම ආපු ගමන අද විවාහයක් දක්වා ලස්සන මනනක් ඇවිත් ඉන්නවා. හැමදාමත් එදා වගේම අපි දෙන්නා ආදරෙන් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements