Advertisement

වැස්සකටවත් ඉස්කොලේ ගිය නැති අය කියලා නම් කියන්න එපා 
වගාවට බැස්ස දිනිති වල්ගම කියන කතාව

දිනිති වල්ගම කියන්නේ පුංචි තිරය ඔස්සේ අපිට නිතරම දැක බලා ගන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම ඇය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන කෙනෙක් වෙලා.ඒ ඇය වැඩසටහනකට පැමිණ කියූ දෙයක් ගැනයි. ඉතින් ඇය පිලිබදව ගොඩක් දෙනා විවේචනය කරන්න පටන් ගත්තා. 

ඒ කොහොම වුණත් ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඇය වෘත්තිමය ගුවන් සේවිකාවක් විදියටත් අතරේ තමයි කළා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු එක්ක සම්බන්ද වෙලා ඉන්නේ. එවැනි කාර්යභහුල ජිවිතයක් ගතකරන දිනිතිගේ සැබෑ ජිවිතයේ තොරතුරු ටිකක් මෙලෙසින් අරගෙන එන්නට අපි සිතුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements