අපේ පවුලෙ හොදම අයියා, දගම මම, සැරම අක්කා - ජැක්සන් ඇන්තනීෙග් පවුල ගැන කියපු බාලයා සජිත ඇන්තනී
අපේ රටේ ඇන්තනී පවුල කියන්නේ කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා පවුලක්. මේ කලා පවුලේ නියමුවා තමයි රංගධර ජැක්සන් ඇන්තනී.

ඉතින් මේ කලා පවුලේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන් දෙනෙක් ඉන්නවා.
මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ.
මේ කලා පවුලේ චුටි පුතා තමයි සජිත ඇන්තනී කියන්නේ. පොඩි කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක හැදී වැඩුණු සජිත ළමා රංගන ශිල්පියෙක් විදියට කලාවට එකතු වෙනවා.