Advertisement

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ඇමති ධුර බෙදා ගැනීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිව තිබෙන ගැටලුවකි.
රටේ ජනවර්ග අනුව බෙදී වෙන්වන නීතීන් සියල්ල අහෝසිකොට එක් රටක් එක් නීතියක් සංකල්පය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කල යුතු බව හිටපු අමාත්‍ය පා.ම දුමින්ද දිසානායක මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ඒ රටේ පවතින තත්වය පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
මේ දවස්වල දුමින්ද දිසානායක 
පේන්න නැත්තේ හැංඟිලා ද?
[VIDEO]




* මේ දවස්වල දුමින්ද දිසානායක පේන්න නැත්තේ ඇයි? හැංඟිලා ද?


මේ දවස්වල වැඩිය පේන්න නැති එක තමා වැඩිය හොඳ. මොකද උදේ තිබ්බ එක නෙමෙයි දවල්. දවල් තිබ්බ එක නෙමෙයි හවස. දුමින්ද දිසානායක කියන්නේ ප්‍රතිපත්තියක් තියන මිනිහෙක්. උදේ තිබ්බ එක හවස වෙනස් වුණාම. හවස එක මතයක් දරලා, හවස තව මතයක් දරන්න බැහැ. ඒ නිසා නිහඬව ඉන්න එක තමා හොඳ.
md¾,sfïka;=j wjika jrg /iajQ fkdjeïn¾ 14" 15" 16 iy 19 Èkj, uqÆ ,xldfõu iy úfoaYhkaf.a wjOdkh md¾,sfïka;=j fj; fhduqù ;sìKs' tfy;a tu md¾,sfïka;= /iaùïj,g ÿñkao Èidkdhl uy;d iyNd.S ù ke;'

Tlaf;dan¾ 26 jeks od rd;%S ckdêm;s ffu;%Smd, isßfiak uy;d úiska w.ue;s rks,a úl%uisxy uy;d Oqrfhka bj;a lrkq ,en uyskao rdcmlaI uy;d w.ue;s f,i m;a l< njg  ksfõokh lsÍfuka miq md¾,sfïka;=j  uq,ajrg /iajQfha  miq.sh 14 jeks odh'
leìkÜ weue;sjrhl=f.a .sKqulg úfoia .skqulska remsh,a ,laI 1500l uqo,la nerùu iïnkaOj iudc udOHj,ska lr ;snQ fpdaokd ms<sn| úêu;a mÍlaIKhla l< hq;= nj jdßud¾." c, iïm;a yd wdmod l<ukdlrK weue;s ÿñkao Èikdhl uy;d m%ldY lf<ah'

weue;sjrhd tfia m%ldY lf<a fmf¾od ^3& fld<U § meje;s udOH yuqjlska wk;=rej udOHfõ§ka keÛQ m%Yakj,g ms<s;=re imhñks'
ප්‍රභල ඇමති ඇසුරුකල සුරූපිනියට
සමාජ රෝගයක් යන පුවතට
මදූෂා කළබල වෙයි

දුමින්දට එහෙම ප්‍රශ්ණයක් නෑ.. 
ඒකාබද්දෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා.
- මධූෂා රාමසිංහ


ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට HIV නොහොත් ඒඩ්ස් නම් වූ සමාජ රෝගය වැලදී ඇති බවට ගොසිප්99 අප ඇතුලු සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් ඇතිවී තිබුන.  මෙලෙස පලකර පුවත්  අතර මෙහිදී කිසිවෙකුගේ නම් ගම් සදහන් කොට නැති නමුදු ඒකබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදෙන හිතවත් මුහුණුපොත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුවිසින් මේ පිළිබදව මගෙ හිටපු පෙම්වතා වූ දුමින්ද දිසානායකගේ නාමය සම්බන්ධ කරමින් ඔහුට පුද්ගලිකව නින්දා අපහාසයන් පමුනුවමින් සිටින අතර සමහරු පත්තිනි නාමයද යොදමින් මෙහි කියවෙන තරුණිය මා ලෙස හැගවෙන ප‍රිදි මගේ කීර්ති නාමයද කැලැල් වන අන්දමින් කටයුතු කරමින් සිටින නිසාවෙන් මේ පිළිබදව මෙම සටහන තබමි .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements