Advertisement

රටේ ප‍්‍රශ්න මොන තරම් තිබුණත් ඒවා විසඳනවා වෙනුවට ආණ්ඩුවේ එකම වුවමනාව වී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය වැඩි කරගෙන වරදාන වරප‍්‍රසාද භූක්ති විඳීම පමණක් යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ජනතාව නියම වශයෙන් නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් හරහා යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි බව මේ සුළුතර ආණ්ඩුව හොඳහැටි දන්නවා. එමනිසා ඒ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඒ වෙනුවට පඹයන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් යෝජිත ව්‍යවස්ථාව සම්මත කරගැනීම ආණ්ඩුවේ අභිමථාර්ථය වී ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements