වසර 12ක් පුරා කුමාර සංගක්කාර සතුව තිබු වාර්තාවක් ළහිරු බිදදමයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Lahiru Udara
,
Lahiru-Udara
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
side-gossip
,
sport
NCC කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින ක්‍රීඩක ළහිරු උදාර රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 303කදී නොදැවී ලකුණු 290ක් වාර්තා කරගැනීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කල 3වන හොදම නොදැවුණු ඉනිම ලෙස වාර්තා පොත් අතරට එක් වූ අතර ළහිරු ත්‍රිත්ව ශතකය පෙනන මානයේ සිටියද එන්.සි.සි කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී යාම නිසාවෙන් ඔහුට එම වටිනා ත්‍රිත්ව ශතකය අවාසනාවන්ත අයුරෙන් අහිමිවී ගියේය.

