Advertisement

තවත් රු.මි 4,600ක බදු වංචාවක්
යකඩවලිනුත් ගැහිල්ලක්

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති රුපියල් මිලියන 600ක බැංකු ඇපකරයද නිදහස්කර ආපසු ලබා දීමට ආණ්ඩුවේ ඉහළ දේශපාන මැදිහත්වීමෙන් කටයුතු කරමින් ඇති බවද ඔහු අනාවරණය කරයි.
ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොලැබුනොත්
මහින්ද දේශපාලනයෙන් සමු ගන්න යයි


ඇමැතිකමත් ගැලවිලා රෑ එළිවන විට නිකන්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න වෙයි කියලා ඔබ හිතුවේ නැහැ නේද?
දේශපාලනයේදී සිතන දේවල් සිදුවෙනවා හරි අඩුයිනෙ. ඇමැතිකම්, තනතුරු මට සාමාන්‍යය දේවල්. රට වෙනුවෙන් තනතුරු අතහැරීම  ප්‍රශ්නයක් නොවෙයි. නමුත් අප සටන් කරන්නේ රට ඉදිරියට ගෙනියන්නයි. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි.
අගමැතිකම හොර පාරෙන් මහින්ද රාජපක්ෂට දෙන්න ගිහිල්ලා නිදහස් පක්ෂයත්  තමුන්නාන්සේලාත්  නැත්තටම  නැතිවුණා නේද?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements