Advertisement

කරාතෙ කලාව ගැන ආසාවක් ඇති කෙරෙව්වේ තාත්තා කවුරුත් නොදත් Black Belt නිලිය මිෂෙල් දිල්හාරා කියන කතාව

මිෂෙල් දිල්හාරා කියන්නේ කලාවට පා තබා ඉතා කෙටි කාලෙකින් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය දිනාගත් කලා ශිල්පි‚යක්. එකිනෙකට වෙනස් චරිත ඔස්සේ කාලෙන් කාලෙට අපට හමුවන ඇය මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නෙ "කාසි" නිසා. නිධානෙකට බිල්ලක් වෙලා වලව්වක වයස්ගත හාමු කෙනෙක්ට බිරියක් වූ සාගරිකා ගැන අද මිෂෙල් අපි එක්ක කතා කළා.

ටෙලිනාට්‍ය පහක් එන්න තියෙනවා

මේ දවස්වල ඉරේෂ් ලොකුබණ්ඩාරගේ "කාසි" ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සහ සුරන්ජන් විෙජ්නාමගේ "මන්දාරම් කොළඹ" අලූත්ම ටෙලිනාට්‍යයේ රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව ධවල දෙගිරාව, පනම් බඳින ගස්, සිදාදියේ සමනලියෝ, විඳින්න මේ ජීවිතේ වගේ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශනය වෙන්න තියෙනවා.
'සල් සපුනා' ටෙලියේ 
පොඩි පත්තරකාරි 
මිෂෙල්  උපන් දිනයට කරපු දේ

මිෂෙල් මේ පාර උපන් දිනයත් විශේෂ විදියට සැමරුවා නේද?

ඔව්. මගේ උපන් දිනය යෙදිලා තිබ්බේ මැයි 1 වැනිදා. ගිය වසරේ මගේ 21 වැනි උපන් දිනයට ළමා නිවාසයක ළමයින් විසිදෙනෙක් විතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එක්ක ගිහින් ඔවුන් එක්ක උපන් දිනය සැමරුවා. මට මේ සැරේ ඊට වඩා දෙයක් කරන්න ඕන වුණා. අපේ නැති වෙලා තියෙන මානව සම්බන්ධතා නැවත ගොඩනඟන්න පුළුවන් වැඩසටහනක් තමයි මම මෙවර සැලසුම් කරලා ක්‍රියාත්මක කළේ.

කොහොමද ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණේ කියලත් කියමු?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements