Advertisement

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා

කතා බහට ලක්ව ඇති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟයේදී ශිරන්ති රාජපක්ෂ , ජලනි ප්‍රේමදාස සහ රෝසි සේනානායක සහභාගී වූ අතර. තරඟාවලියේ අවසන් අවස්ථාවේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ හට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා රෝසි සේනානායක සහ ශිරන්ති රාජපක්ෂ පැමිණ සිටියහ.

2020 විවාහක රෑ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරී පත් වූ අතර 2019 දී ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ඇයට කිරුළ පැළඳීම සිදු කළාය.

ඉන්පසුව ශිරන්ති රාජපක්ෂ සහ රෝසි සේනානායක යන මහත්මියන් එක්ව ජයග්‍රාහිකාව හට සුබ පතමින් ත්‍යාග ප්‍රධානය කළහ.
Event Organized by : Gayani Batz Event Organizer/Main Sponcer : Reliance Networks/Event Partners in Italy : Ranga Alahakoon, Umesh Thalagala & Pathum/Main Sponsers in Italy : C UP & Noon Tharuna Kela/Official Resortwear Partner : G by Gihan Ediriweera/Official Eveningwear Partner : Raffealla Fernando/Official Hair & Makeup Partner : Salon Ruchira/Official Photography Partner : Praveen Mirando Photography/Official Videography Partner : 7s Films
Pix By-  Indika Weerasinghe

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements