මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ. අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා - මියැසි සන්දීපනී කියන හතර බිහිරි කතාව | Miyasi Sandeepani
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
Miyasi Sandeepani
,
News
මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ
අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා
මියැසි සන්දීපනී කියන හතර බිහිරි කතාව
බොහොමයක් මියුසික් වීඩියෝස් හරහා අපේ රටේ ජනප්‍රියත්වයට පත්වන නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් තමයි මියැසි සන්දීපනී කියන්නේ.විශේෂයෙන්ම ඇය අනුශ්ක උදානගේ music videos හරහා තවත් බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා.ඒ වගේම ඇය සමාජ මාධ්‍ය ඔස්සේද ඉහළ රසික පිරිසක් ලබා ගෙන සිටින අතර ජීවිතේ ඉතාමත් සැහැල්ලුවෙන් විනෝදයෙන් යුතුව ගත කරන අයෙක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය තම අතීතය මේ විදිහට මතක් කර තිබුණා.