Advertisement

නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා ගැන තවමත් හැමෝම වගේ කතාවෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු නදීමාල් පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේදී CID අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණා.

මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොපැවසූ ගායක නදීමාල් පෙරේරා සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.
‘‘හතරපස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කරලා අපි බර්ඩුබායි පොලිසියේ සිර මැදිරිවල වෙන වෙනම රඳවා සිටියා. තාත්තා රඳවලා හිිටියෙ මම හිටපු සිරමැදිරියෙ නෙවෙයි. ඩුබායි පොලිසිය අපට කන්න බොන්න දීල සැලකුවා’’ යැයි කටුනායකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඊයේ 27 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

ඩුබායි පොලිසිය අපේ රුධිරය, මුත‍්‍රා සාම්පල් චෙක් කළා. අවසන් වාර්තාවලින් මමත්, ලලිත් කුමාරත් මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබූ බව හෙළි වුණා. ඒ නිසා ඩුබායි පොලිසිය අපි එරටින් පිටුවහල් කිරීමට කටයුතු කළා යැයි නදීමාල් පෙරේරා පොලිස් ප‍්‍රශ්නකිරීම් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා පැය 9 ක් තිස්සේ රඳවාගෙන සිදුකළ ප‍්‍රශ්නකිරීම්වලින් පසුව ඊයේ සවස මුදාහරින ලදි.
ගායන ශිල්පි නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර පේලර් වරයෙකු වන ලලිත් කුරේ ඩුබායි අධිකරණයේ නියෝග පිට එරටින් පිටුවහල් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන ඔවුන් මෙරටට පැමිණුනා. පසුව අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අත්තඩංගුවට ගනු ලැබුවා..
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස බන්ධනාගාර ගතකර ඇති කාලය තවත් මසක් දක්වා සඳහා දීර්ඝ කර තිබේ.

ඊයේ (28) ඩුබායි අධිකරණය විසින් මෙලෙස රිමාන්ඩ් කාලය යළි දීර්ඝ කර ඇති බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් කටයුතු කරන නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා අද දෙරණට සඳහන් කළේය.
ඩුබායි හි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් එරට පොලිසිය වෙත කරුණු දැක්වීමට පියවර ගත් බව නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි. අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටින බර් ඩුබායි පොලිසිය වෙත අද (12) පෙරවරුවේ ගොස් මෙම කරුණු දැක්වීම සිදුකළ බව උඳුල් ප්‍රේමරත්න මහතා පැවසුවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements