Advertisement

අදින් වසර එකසිය තිහකට පෙර කාලයේ ජපන් ජාතික ඉල්චිරෝ යාමා පරිසර හිතකාමී විස රහිත දඟරයක් නිපදවා තිබුණි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුණේ යුරෝපයේ සහ පර්සියාවේ වැවෙන ෆයර්තර්ම් ශාකය හා ලීකුඩු බව කියයි. එතැනින් පසු ලොව පුරා වෙළෙඳපොළට විවිධ වෙළෙඳ නාමවලින් යුත් මදුරු දඟර ආවේය. ලංකාවේද අද වන විට මදුරු දඟරය ගෙදරකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී අවසන්ය. එවන් වකවානුවක මහනුවර තෙල්දෙණිය වේඬරුවේ අරුණා ශාන්තිත්, ඉල්චිරෝ යාමාට සමාන පරිසර හිතකාමී විස රහිත මදුරු දඟරයක් නිෂ්පාදනය කරන්නට සමත්ව සිටින්නීය.
ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) දා පැවැති සාකච්ඡුාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එක`ගතාවකට පැමිණීමට හැකිව තිබේ. 04 වැනි පිටුවට

ඊයේ (21දා)  දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡුාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡුාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.
rdjh ckr< f.k,a, kE whsàtka tl mrK mqreoao w;awer, kE
ikakia., whsàtka uq,a msgqfõ m;a;r lshjoaoS thgu foys lmhs


WoEik iajdëk rEmjdysksfha uq,a msgqj mqj;am;a isria;, jevigyk f.k wd Wmq,a Ydka; ikakia., tu jevigyk w;r;=r tu wdh;khg m%isoaêfha fpdaokd l<d' bßod mqj;am;a isria;, f.k tafï§ t;ekg mqj;am;a folla yer ish¨ mqj;am;a f.kú;a ;nkakg ksIamdolhska lghq;= lr ;sîu thg fya;=jhs'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements