ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) දා පැවැති සාකච්ඡුාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එක`ගතාවකට පැමිණීමට හැකිව තිබේ. 04 වැනි පිටුවට
ඊයේ (21දා) දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡුාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡුාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.

