ළමා දූෂකයින්ගේ වෘෂණ කෝෂ - පැලෝපීය නාල ඉවත් කිරීමට ගෙන ආ නවතම නීතිය
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
Nigeria
නයිජීරියානු ප්‍රාන්තයක ළමා දූෂකයන්ගේ වෘෂණ කෝෂ කපා ඉවත් කිරීමට හා මරණ දණ්ඩනය ලබා දීමේ නව නීතියක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, වයස අරුදු 14ට අඩු දරුවන් ලිංගික දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිමි පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබා දීමට පෙර ශල්‍යකර්මයක් කර වෘෂණ කෝෂ ඉවත් කිරීමට නයිජීරියාවේ, කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා නීති සම්පාදනය කර ඇත.




