රාජපක්ෂලා ග්‍රාමීය ප්‍රදේශ වල දේශපාලනය කියවීමට අතිශය දක්ශ වනවා සේම රනිල් මුලු රටේම දේශපාලනය කියවීමෙහි අති දක්ෂයෙකි.
රනිල් පලමු තුරුම්පුව ඇද්දේය. එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය රදවා ගැනීමට රනිල්ට වුවමනා විය.
ඔහු විටින් විට තුරුම්පු ගැසුවේය. විටෙක සජිත් ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක කරූ ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක පාඨලීව ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක ඔහුම ජනාදිපති කරලියට ආවේය.














.jpg)