රජිව් ගාන්ධි කොටිනායක ප්රභාකරන්ට වෙඩි නොවදින කබාය ලබාදුන්නා - අන්නා ඩී එම්. කේ නායක රාමචන්ද්රන්ගෙන් හෙලිදරවුවක්
gossip
,
gossip lanka
,
News
,
Rajiv Gandhi
,
world
හිටපු ඉන්දීය අගමැති රfori1ජිව් ගාන්ධි තම වෙඩි නොවදින කබාය සහ ඉන්දීය රුපියල් පනස් ලක්ෂයක මුදලක් කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට දුන් බව තමිල්නාඩුවේ අන්නා ඩි එම්. කේ. පක්ෂ නායක පන්රුටී රාමචන්ද්රන් ප්රකාශ කර ඇත.
රජිව් මේ දේ සිදු කළේ ඉන්දු ලංකා ගිවිසුම ක්රියාත්මක කිරීම සඳහා බවද හෙතෙම කියා සිටියේය.

