IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
,
Ranil wikramasinghe
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක්
ජනපති අද ජාතිය අමතයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජය අනුමත කර ඇත.
මේ යටතේ ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 07ක් දක්වා වන විස්තීරණ අරමුදල් පහසුකම් ලබා ගත හැකි වෙයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.