යොහානි සමග ගීත ගායනය ට ආ සුපිරි ඉන්දීය නළුවා සල්මන් - යොහානි ඉන්දීය ටෙලිවිෂන් තිරයේ | Yohani with Salman Khan on Indian television screen
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Salman Khan
යොහානි ඉන්දීය ටෙලිවිෂන් තිරයේ
ප්‍රති නිර්මාණය කළ 'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ.
ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "Bigg Boss15" නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් 'මැණිකේ මගේ හිතේ' ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය "Bigg Boss" වැඩසටහන සඳහා යොහානි ආරාධිතයෙකු ලෙස සහභාගී වී ඇති අතර එහිදී පටිගත කරන ලද දර්ශන පෙළක් මේ වන විටත් අන්තර්ජාලයට යොමුකර තිබේ.

