Advertisement

SHADES හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනයේ සුලමුල එළියට 
පොලිසිය තුන්වැනි කොණ්ඩමය සොයා  නිවස යළි පීරයි!

පැලවත්තේ නිවෙසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබියදී සොයාගත් ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුවළ පැය 24ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.

ව්‍යාපාරිකයාගේ ඝාතකයා බවට හඳුනාගෙන සිටින අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් සහ ඔහුගේ බිරිය වන හුස්වා ෆස්ලිම් යන දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) ඉදිරිපත් කරමින් මෙම අවසරය ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements