Advertisement

කන්කසන්තුරේ වරාය 2021 වසර අවසානය වන විට භාණ්ඩ ප්‍රවාහන නැව් හැසිරවිය හැකි වරායක් බවට පරිවර්තනය කිරීමට ශීඝ්‍ර සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

ඉන්දියාවෙන් සහනදායී පදනම මත ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 45.27ක ණය ආධාර යටතේ මෙම සැලසුම ක්‍රියාවට නැංවෙන අතර මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වරාය හා නාවික අමාත්‍යවරයා සහ රජයේ උසස් නිලධාරීන් සමග ලබන 15 වැනිදා කන්කසන්තුරේ ප්‍රදේශයේ සංචාරයක නියැලීමට නියමිතය. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements