උමන්දාවේ සමන්තභද්‍ර හිමිට කාන්තාවක් හා දරුවෙකුගේ ප්‍රශ්නයක් ආවා
මමයි බේර ගත්තෙ
කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් - මර්වින් සිල්වා
මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන්ට ට දරුවකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ පසුගිය දිනක සදහන් කල පුවතක් අප ඔබට ගෙන ආවා.
මේ අතර සිරි සමන්තභද්‍ර හිමියන් කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.