Featured News

Video Gossip

Advertisement

උමන්දාවේ සමන්තභද්‍ර හිමිට කාන්තාවක් හා දරුවෙකුගේ ප්‍රශ්නයක් ආවා 
මමයි බේර ගත්තෙ 
කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් - මර්වින් සිල්වා

මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ ‍විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන්ට ට දරුවකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ පසුගිය දිනක සදහන් කල පුවතක් අප ඔබට ගෙන ආවා.

මේ අතර සිරි සමන්තභද්‍ර හිමියන් කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.බෙල්ලන්තොට අසපුව කේන්ද්‍ර කරගෙන කාන්තාවක් සහ ළමයෙකුගේ ප්‍රශ්නයක් උන්වහන්සේට ඇතිවූ අවස්ථාවේ තමා මැදිහත්වී උන් වහන්සේ බේරාගත් බවයි.

නමුත් අද බලය අහිමිව සිටින තමාට අඩුම තරමේ උන්වහන්සේ දුරකථන ඇමතුමක්වත් ලබා නොදෙන බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements