Advertisement

උමන්දාවේ සමන්තභද්‍ර හිමිට කාන්තාවක් හා දරුවෙකුගේ ප්‍රශ්නයක් ආවා 
මමයි බේර ගත්තෙ 
කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් - මර්වින් සිල්වා

මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ ‍විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන්ට ට දරුවකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ පසුගිය දිනක සදහන් කල පුවතක් අප ඔබට ගෙන ආවා.

මේ අතර සිරි සමන්තභද්‍ර හිමියන් කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

උමන්දාවේ සමන්තභද්‍ර හිමිට 
කාන්තාවක් හා දරුවෙක් සිටිනා බවට කතාවක්

මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ ‍විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන්ට ට දරුවකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මහතා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements