පළමු පෙම අමතක නොකල නිහතමානී ගයකායා ශිහාන් මිහිරංගගේ ආදරණීය කැදැල්ල [PHOTOS] | Shihan Mihiranga | Gossip Story
Gallery
,
gossip lanka
,
gossip story
,
gossipmain
,
News
,
Photos
,
Shihan Mihiranga
පළමු පෙම අමතක නොකල නිහතමානී ගයකායා ශිහාන් මිහිරංගගේ ආදරණීය කැදැල්ල
ශිහාන් මිහිරංග…. නම කියූ සැනින් ඔබට ඔහු හඳුන්වා දීමට අටුවා ටිකා අවශ්‍ය නැත. රූපවාහිනි රියැලිටි සංගීත වැඩසටහන් වලින් ලොවක් හඳුනාගත් ඔහු, අදට ද පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය කලා කරුවෙක්.
සිරස සුපර්ස්ටාර් කිව්වාම ඒ කාලයේ රටේම ජනප්‍රිය වැඩ සටහනක් උනා සුපර්ස්ටාර් පළවෙනිම වැඩසටහනින් තමයි අද රටේම ආදරේ දිනාගත් ශිහාන් මිහිරංග ගායකයෙක් ලෙස ලංකාව දැනගත්තේ.ඒ කාලේ ශිහාන් කිව්වාම ගැනු ලමයින්නම් වශීවෙලා වගේ හිටියේ.එක අදටත් එහෙමයි හැබැයි දැන්නම් ශිහාන් විවහා වෙලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.




