Advertisement

පළමු පෙම අමතක නොකල නිහතමානී ගයකායා ශිහාන් මිහිරංගගේ ආදරණීය කැදැල්ල

ශිහාන් මිහිරංග…. නම කියූ සැනින් ඔබට ඔහු හඳුන්වා දීමට අටුවා ටිකා අවශ්‍ය නැත. රූපවාහිනි රියැලිටි සංගීත වැඩසටහන් වලින් ලොවක් හඳුනාගත් ඔහු, අදට ද පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය කලා කරුවෙක්.

සිරස සුපර්ස්ටාර් කිව්වාම ඒ කාලයේ රටේම ජනප්‍රිය වැඩ සටහනක් උනා සුපර්ස්ටාර් පළවෙනිම වැඩසටහනින් තමයි අද රටේම ආදරේ දිනාගත් ශිහාන් මිහිරංග ගායකයෙක් ලෙස ලංකාව දැනගත්තේ.ඒ කාලේ ශිහාන් කිව්වාම ගැනු ලමයින්නම් වශීවෙලා වගේ හිටියේ.එක අදටත් එහෙමයි හැබැයි දැන්නම් ශිහාන් විවහා වෙලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.
ශිහාන් කියන්නේ නිහතමානි අවංක ගායකයෙක්.අද වෙද්දී ශිහාන් සංගීත වැඩසටහන් වල විනිසුරු වරයෙක් ලෙසත් වැඩ කරනවා ඔහු ඒ තරම් පරිනත වෙලා සන්ගිතෙන්.ඉතින් ෂෙහාන් විවහා වෙන්නෙත් ආදර සම්බන්දතාවෙකින් කියලයි දැනගන්න ලැබෙන්නේ ඒ ඔහුගේ පාසල් කාලේ සිට තිබුණු ප්රෙමසම්බන්දයකින් අද වෙද්දී ගොඩක් දෙනා ජනප්‍රිය උනාම ප්‍රසිද්දවුනාම පරණ දේවල් අමතර වෙනවානේ කෙල්ලොන්ට කොල්ලොන්ට දෙගොල්ලොන්ටම එක පොදු දෙයක්.

ඉතින් ශිහන්ට එහෙම උනේ නැහැ මොකද ෂෙහාන් විවහාවුනේ ඔහුගේ පාසල් කාලේ ඉදන් හිටපු පෙම්වතියත් සමග ඒ තමා ගිශ්නි ක්ලේමෙන්ටා.

අද වෙද්දී ඔව්න් දෙදෙනා ඉතාම සතුටින් ඔව්න්ගේ ජීවිතය ගත කරනවා ඒ වගේම එදා වගේම අද වෙද්දීත් ඉතාම නිහතමානි චරිතයක් තමා ශිහාන්.ඉතින් අපි ශිහන්ගේ ආදරණිය පුංචි කැදැල්ල ගැන ඔබට කියන්න හිතුවා පහලින් ඔබට බලාගන්න පුළුවන් මේ සොදුරු ගායකයාගේ සොදුරු කැදැල්ල.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements