අසැබි චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස්ගේ හෙළිදරව්වක් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් අමාරුවේ
ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනාවලට ලක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ පළමු හිටපු ජනාධිපතිවරයා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා පෙන්වා දුන්නේ, 2016 වසරේ මැතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස්ට තමන් සමග පැවති සම්බන්ධතාව පිළිබඳ තොරතුරු හෙළි නොකරන ලෙස ඔහු සිදු කර ඇති මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා එල්ල වී ඇති බව ය.
නිව් යෝර්ක්හි නීතිඥයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි බව ද එම වාර්තාවල දැක්වේ.