Advertisement

අතීතයේ දී මට වැරදුනා තමයි.. හැබැයි දෙවියෙකු වගේ පිරිමියෙකු නිසා අද මං හොදින්....  
නීතීඥ සැමියා සමඟ දැන් ගෙවන සුපිරි ජීවිතය!

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. 

ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා. කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා.

ඉතින් ඒ වගේම කවදාවත් විවාහ වෙන්නෑ කියපු ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
Wohka;s l=,;=x.g
fmï yiqkla ÿka l¿ Wi fmïj;d
mdi,a fmu .ek Wohka;s lshhs

ckm%sh rx.k Ys,ams‚ Wohka;s l=,;=x. lsisodl újdy fkdjk njg mqj;am;aj,g ks;r mjiñka isákakshls'

wehg fma%u wdrdOkdjka ,efnkakg mgkaf.k we;af;a mdi,a ld,fha isghs'

weh miq.sh Èfkl mqj;am;lg mjid ;snqfka wehg uq,skau fmï yiqkla ,shdÿka ;reKhd .ekhs'
Wohka;s yd uka;%Sjrhdf.a
isõ jirl fma%uh ì| jefghs


rEu;a ckm%sh ks<shl jk Wohka;s l=,;=x. wo;a wújdylj l, oji f.jkafka ù kuqÿ' we‍f.a yoj; m;d wehg fmï l< ;reKhka lsysm fofkla o fkdisáhd fkdfõ'

wehf.a w; m;d wehg fmï l< ;reKhka lsysm fofklau jeo.;a iudc miqìulska hqla; jQjka ùuh' tlaflda m%lg ;reK uka;%sjrfhls' tlaflda m%lg foaYmd,k{hl=f.a lvjiï mq;%fhls' tlaflda ckm%sh l%slÜ l%Svlfhls' wfma cd;sl l%slÜ lKavdhfï ckm%sh fõ. mkaÿ hjkafkl= o wef.a yo m;d f<ka.;=j isáfhah'
ug m,uqfjka fjf,a iqod 
keu;s mqoa.,hd yÿkajd ÿkafka 
ÿñkao is,ajd
-Wohka;s l=,;=x.

ug we.s,a,la Èla fjkjdkï
ÿñkao is,ajdg we.s,s kjhla
t,a,úh hq;=hs

ug m,uqfjka fjf,a iqod keu;s mqoa.,hd yÿkajd ÿkafka ÿñkao is,ajd ÿñkao ug lsõjd iuka; hkq fydo ueKsla jHdmdßlfhla Tyqg jHdmdr /ila ;sfnkjd iuka; úiska uef,aishdfõ ixúOdk lrk ,o m%ix. lSmhlg idNd.sù jqkd ta;a Tyq l=vq jHdmßlfhla lshd ud oekf.k isáfha keye ud Tyqf.ka uqo,a ,nd.;a njg hk rdjh if;Hka f;dr wi;Hla Tyq udyg uqo,a ,ndÿkafka Tyq úiska rgj,a lSmhl meje;ajq ix.S; m%ix. j,g muKhs'
Wohka;s‍f.a kvqj l,ahhs

fjf,aiqod Wohka;sg
,laIh ne.ska isõj;djla §,d

uf.a wlal,d wjqreÿ 22 la ;siafi
jHmdr lrkafka fjf,a iqod,f.a
i,a,s j,ska fkfjhs
-Wohka;s l=,;=x.
(Video)

Ñ;%mg yd fg,skdgH ks,s Wohka;s l=,;=x.f.a nexl= .sKqï ;ykï lsÍfï ksfhda.hg wod<j fld<U uydêlrKh ,ndÿka ksfhda.fha msgm;la bÈßm;a lrk f,i fld<U ufyaia;%d;a wêlrKh wmrdO mÍlaIK fomd¾;fïka;=jg oekqï § ;sfí'

ish nexl= .sKqï ;ykï lsÍfï ksfhda.h bj;a lrk f,i b,a,d Wohka;s l=,;=x. úiska bÈßm;a l< b,a,Su wo wêlrKh yuqfõ i,ld ne,sK'

uymßudK u;ao%jH cdjdrïlrefjl= f,i kïord isák fjf,aiqod iu. uQ,H .kqfokq isÿl< njg wehg fpdaokd t,a, ù ;sfí'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements