උපන්දිනය දා සැමියා උදයන්තිව රනින් සරසපු හැටි | Udayanthi Kulathunga
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Udayanthi Kulathunga
උපන්දිනය දා සැමියා උදයන්තිව රනින් සරසපු හැටි
[PHOTOS]
ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන උදයන්ති කුලතුංග විවාහ වී තිබෙනවා.
"සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී..." ප්‍රසංග තිසේරා ගයන මේ ගීතයේ රූප රචනාව ඔබට මතකද? ඒ රූපරචනාවට පෙනී සිටි රූමතිය ඇයයි.
ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන උදයන්ති කුලතුංග විවාහ වී තිබෙනවා.
කාලයක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වුණු උදයන්ති පහුගිය දිනවල ටෙලි තිරයෙන් දක්නට ලැබුණේද ඉතා අඩුවෙන්.
නමුත් රංගනට ඇය සතු දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්වුණා.
"සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී..." ප්‍රසංග තිසේරා ගයන මේ ගීතයේ රූප රචනාව ඔබට මතකද? ඒ රූපරචනාවට පෙනී සිටි රූමතිය ඇයයි.