Featured News

Video Gossip

Advertisement

උපන්දිනය දා සැමියා උදයන්තිව රනින් සරසපු හැටි
[PHOTOS]

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන උදයන්ති කුලතුංග විවාහ වී තිබෙනවා. 
කාලයක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වුණු උදයන්ති පහුගිය දිනවල ටෙලි තිරයෙන් දක්නට ලැබුණේද ඉතා අඩුවෙන්.
නමුත් රංගනට ඇය සතු දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්වුණා.

"සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී..." ප්‍රසංග තිසේරා ගයන මේ ගීතයේ රූප රචනාව ඔබට මතකද? ඒ රූපරචනාවට පෙනී සිටි රූමතිය  ඇයයි.පසුගිය දා ඇය ඇගේ උපන්දිනය සමරා තිබුනා.

විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඉවත් වුණු උදයන්ති තමන්ගේ සැමියා එක්ක වගේම පුංචි දියණිය එක්ක සතුටින් කාලය ගත කරනවා.

උපන්දිනය දවසසේ උදයන්ති පුදුම කිරීම් රැසක් ලැබිලා තිබුණා. තමන්ගේ සැමියා ඇයට වටිනා රන් ආභරණ තෑගි කරලා තිබුණා. ඒ වගේම ඇගේ කලා ලොවේ හිතවතුන් පිරිසක් ඇගේ නිවසට පැමිණ ඇයව පුදුමයට පත් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණු ඒ ඡායාරූප.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements