යොහානිට වෙන්නෙත් රනු මොන්ඩාල් වෙච්ච දේමයි - යෝහනිට නාමල් උයනේ වනවාසි රාහුල හිමිගෙන් සැර ප්‍රකාශයක් | Latest Gossip Lanka story about Yohani
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Yohani
,
Yohani De Silva
අර මැනේජරය කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා
යොහානිට වෙන්නෙත් රනු මොන්ඩාල් වෙච්ච දේමයි
යොහානිට වෙන්නෙත් රනු මොන්ඩාල් වෙච්ච දේමයි
YouTube චැනල් එකක මිලියනයක් ගන්නවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ලංකාව තුළ මිලියනය සීමාව පසු කළ යූටියුබ් චැනල් තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒවයිනුත් වැඩිහරියක් රූපවාහිනී නාලිකා. එම සීමිත ගොනුවට අද සිට යොහානිගෙ යූටියුබ් චැනලයක් එකතු වුණා.
ඔව්.. යොහානි යූටියුබ් මිලියනයේ සීමාව ඉක්මවූවා.පසුගිය දවස් වල ඉන්දියාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පී අමිතා බච්චන් පවා තම සමාජ මාධ්‍ය ගිණුම් වල යොහානි සහ සතීශාන් ගායනාකල “මැනිකේ මගේ හිතේ” ගීතය, ඔහු රංගනයෙන් දායක වූ kaalia චිත්‍රපටියේ අතිශයින් ජනප්‍රිය වූ ගීතයක වීඩියෝවකට බද්ද කර තිබුණ. තමන්ගේ වැඩිමහල් මිනිබිරිය විසින් මෙම කාර්යය සිදුකළ බවට අමිතාබ් බච්චන් සිය සමාජ ජාලාවල සටහන් තබා තිබුණා.
