ආමි එකේ හිටියොත් කොයි වෙලාවක හරි මැරුම් කන්න වෙනවා
දූනගහ සුජී සහ බඩල්ගම සමන් කුඩා කල සිටම ගජ මිතුරන්
බණ්ඩාරය දගලනවා වැඩියි. ඌව අයින් කරලා දාන්න ඕනෙ.
දූනගහ සුජී සහ බඩල්ගම සමන් කුඩා කල සිටම ගජ මිතුරන්
බණ්ඩාරය දගලනවා වැඩියි. ඌව අයින් කරලා දාන්න ඕනෙ.
මීට වසර 22 කට උඩදී එනම් 1998 වර්ෂය වන විට උතුරේ යුද්ධය ඉතාම දරුණු තත්ත්වයක පැවතුණේය. යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙන්ම යුද හමුදාවේ සෙබළුන්ද ඒ වන විට දහස් ගණනක් මියගොස් සිටියහ.
නගර්කෝවිල් ප‍්‍රදේශයේ එක්තරා හමුදා කදවුරක රාජකාරි කරමින් සිටි බාලසිංහ පේඩිගේ සමන් ඒ වන විට සිටියේ දැඩි වික්ෂිප්ත භාවයකින්ය. හමුදා සේවය ගැන දැඩි කලකිරීමට පත්ව සිටි සමන් ඉන් පලායෑමට සැලසුම් සකස් කරගෙන සිටියේය.