කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් මුවාත්ගේ සොහොයුරා සහ සොහොයුරිය අත්අඩංගුවට
bombing Kochchikade
,
gossip
,
gossip lanka
,
News
,
NTJ
පසුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබේ.
බෝම්බකරුගේ බාල සහෝදරයා සහ සහෝදරිය මෙලෙස හසුව ඇත. සැකකාර 20 හැවිරිදි සහෝදරයා පානදුර ගුවන් නියමු පාසලක පුහුණුව ලබා ඇති අයකු වන අතර 23 හැවිරිදි සහෝදරිය මෝදර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරන්නියක බවද අනාවරණයවී තිබේ.

