හරියට ඉගෙන ගෙන එන්න කියා චිත්‍රාල්, යොහානිට ගැන කියපු දේට චමත්ගෙන් සැර පිළිතුරුක්
ලංකාවේ අපේ අයට "යොහානි" කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ.
එකෝමත් එක ගීතයකින් ලෝකයම හොල්ලන්න සමත් වුණු යොහානිගේ "මැණිකේ මගේ හිතේ" අද වෙනකොට හැම තැනකම මිමිණෙන, කාටත් නැතුවම බැරි ගීතයක් බවට පත් වුනා..
පසුගිය දිනක දැඩි ආන්දෝලනාත්මකව කතා වුණ "මැනිකේ මගේ හිතේ" ගීතය පිළිබඳව පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල අදහස් දක්වා තිබුණා.
ඒ් මෙලෙසයි