ලංකාවේ පුවත් මැවුව ගයේෂා පෙරේරා ඇමරිකාවේ ගෙවන සැප ජීවිතේ [PHOTOS] | Lanka Gossip Story about Gayesha Perera
gayesha perera
,
gossip
,
gossip lanka
,
News

ගයේෂා පෙරේරා ඇමරිකාවේ ගෙවන සැප ජීවිතේ
ගයේෂා ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඡන්ද සටනට ඉදිරිපත් වූ අපේක්ෂිකාවක් ලෙසටයි.
ගයේෂා ලක්මාලි පෙරේරා 1987 ඔක්තෝබර් 24 වන දින තමා උපත ලබන්නේ.
ගයේෂා චිත්‍රපට නිලියක් නිරුපිකාවක් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වනවා,ඒ වගේමයි ගයේෂා 2006 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමි කරගන්නවා. . GOSSIP GOSSIP LANKA












.jpg)