Featured News

Video Gossip

Advertisement

ගයේෂා පෙරේරා ඇමරිකාවේ ගෙවන සැප ජීවිතේ

ගයේෂා පෙරේරා කියල කියන්නේ දක්ෂ , ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් . 

ගයේෂා ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඡන්ද සටනට ඉදිරිපත් වූ අපේක්ෂිකාවක් ලෙසටයි.

ගයේෂා ලක්මාලි පෙරේරා 1987 ඔක්තෝබර් 24 වන දින තමා උපත ලබන්නේ. 

ගයේෂා චිත්‍රපට නිලියක් නිරුපිකාවක් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වනවා,ඒ වගේමයි ගයේෂා 2006 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමි කරගන්නවා. GOSSIP GOSSIP LANKA

ඒ වගේමයි ඔබට මතක ඇති ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇගේ රංගනය ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු චිත්‍රපටයක් වුනා.

ඉතින් ඒ වගේමයි තවත් ටෙලි කතා වලින් ගයේෂාව අපට දැකගන්න ලැබුනා.ඉතින් හැමෝම වගේ විවාහයෙන් පසු ගයේෂාත් ලංකාවේ රංගන කලාවෙන් ඉවත්වුණා.

ඒ වගේමයි දැන් ගයේෂා ජිවත් වෙන්නේ ඇමරිකාවේ ඒ ඇගේ සැමියා සහා ඇගේ පුංචි පුතා සමග.ගයේෂා විවහා වෙලා ඉන්නේ ප්‍රබල වියපාරිකයෙක් වගේම hip hop සංගීත ශිල්පියෙක් සමගයි,ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ මේ කළා කාරිනියගේ චයාරුප පෙළක්. . GOSSIP GOSSIP LANKA


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements