රංජන් රාමනායකට නිදහස
ජනපති තීරණය කරයි
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමේ ක්‍රියාදාමය වේගවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවති අතර, කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා සහ මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගොස් ජනාධිපතිවරයා හමුවී ඇත.