Advertisement

සුභ නව වසරක් වේවා!
2021 නව වසරේ ලග්න පලාපල - දිනමිණ

2021 ජනවාරි මස පළමු වන සිකුරාදා දින රාත්‍රී 12ට හෙවත් පසුදින සෙනසුරාදාට එළි ‍ෙවන්න අලුයම 00.00 නව සම්මත ඔරලෝසු වේලාවට අනුව 2021 නව වසර උදා විය.


නව වසර උදා වන මොහොතේ පංච පක්ෂියාම කාලයට අනුව ශ්‍රී ලංකාවට අයත් ඉ, කාර පක්ෂියාගේ පූර්ණ භෝජන ඵලයෙන් යුතුව බුද්ධියට අධිපති බුධ හිමි කන්‍යා රැසින් 2021 නව වසර විය.

කන්‍යා ලග්නය අධිපති බුධ ධනු රාශිගතව දොළොස් වැන්න අධිපති රවි සමඟ සිව්වැන්නේ ද කටක රාශිය අධිපති සඳු අයස්ථානගතව ස්වක්ෂේත්‍ර භාවයෙන් ද, අඟහරු මේෂ රාශිගතව ස්වක්ෂේත්‍ර සෙනසුරු මකර රාශිගතව සවක්ෂේත්‍රව ද, බ්‍රහස්පති සෙනසුරු සමඟ සංයෝගව මකර රාශිගතව නීචභංගව ද, සිකුරු වෘශ්චික රාශිගතව ද වෘෂභ සහ වෘශ්චික රාශිගත වෙමින් රාහු කේතු උච්චව ද, ගෝචරව ගත කරනු ලබන අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවට අයත් කුම්භ ලග්නය අධිපති සෙනසුරු මකර රැසෙහි සවක්ෂේත්‍ර වුවද ව්‍යසන ස්ථානයේ මෙරටට ලග්න ඒරාෂ්ටකයකින් යුතුව ද ලංකා කේන්දරයෙන් සඳු ස්වක්ෂේත්‍රව අයස්ථානගත වීම හා අඟහරු ග්‍රහයා සමඟ ග්‍රහයන් තිදෙනකු වසර ආරම්භයේදීම සවක්ෂේත්‍ර බවින් යුතු වීම ද වසර දහඅටකට පසු මායා ග්‍රහයින් වන රාහු කේතු උච්ච වීම ද විශේෂයෙන් සැලකිය යුතු ග්‍රහ ගෝචර අවස්ථාවන් ලෙස සැලැකිය හැකිය.
2019 ලග්නයෙන් ලග්නයට
සුබ අසුබ මෙන්න
මේෂ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ දොළහේ ද රවි සමඟ ශනි නමයේ ද ගුරු බුධ අටේ ද සඳු සමඟ සිකුරු හතේද රාහු හතරේද ගමන් කරමින් නව වසර උදා වෙනවා. සුබාසුබ මිශ‍්‍රඵල දායක තත්ත්වයක් ඇතිවන බවයි පේන්නේ.

ගෘහ ජීවිතය

2017 kj jir Tng fldfyduo @
.%y udrej - ,.ak mylg iqnhs
l=vd orejkag wm,hs


2016 jir ksudùug ;j;a we;af;a udi tlydudrl muK ld,hls' fuu jir wjidkh ms<sn| fkdfhla‌ fokd úúO wkdjels yd woyia‌ ola‌jhs'

úfYaIfhka fï jir wjidkfha mj;sk .%ypdrh wm rg wdY%s;j fukau ,xld flakaorh ysñ l=ïN ,.akh wdY%s;jo t;rï iqnodhl fkdjk nj;a" fuu wiqn yd ndOdldÍ .%ypdrfha n,mEu ksidfjka wm rg wdY%s;j m%n, ld,.=K úm¾hdi fukau foaYmd,k" iudÔh" wOHdmk" wd¾Ól we;=¿ wxY j, lemS fmfkk fjkia‌lï we;sjk nj;a lshfõ'

2016 kj jir Tng fldfyduo@

2016 jif¾ ,.ak m,dm,'''


fuu wÆ;a wjqreoao ,nkafka isxy rdYsfha i÷ iy .=re hk .%yhkaf.a ixfhda.hla iuÛh' fï .%yhka fofokdu isxy rdYsfha wêm;s rú .%yhdf.a klaI;%hl ;ekam;aj isáhs' wm rfgys l=ïN ,.ak flakaorfha ,.akh fj; fuu i÷ iy .=re .%yhkaf.a ima;u oDIaáhg ,lafjhs' ,.akh iy 2 jeks Ndj wêm;s Yks .%yhd jDYaÑl rdYsfha 10 jeks Ndjfha ;ekam;aj isáfhah' fuu Yks .%yhd 5 jeks iy 8 jeks Ndj wêm;s nqO .%yhdf.a klaI;%hl ;ekam;aj isáfhah' Wmka ,.akh wkqj tla tla rdYs ysñhka ,nk m%;sM, l%sIaK uQ¾;s fcHd;sIhg wkqj fufiah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements