හුට පට අස්සේ මාධවී වත්සලා ගැන අමුතු කතාවක්
Chandoli
,
gossip
,
gossip lanka
,
gossipmain
,
madawi anthony
,
News
,
Sirasa TV
මාධවී වත්සලා ගැන කිය වුන අමුතු කතාව
"ගොදුරක් නොවන්න දඩයම් කරුවෙක් වන්න.."
"ගොදුරක් නොවන්න දඩයම් කරුවෙක් වන්න.."
පසුගිය දිනවල ජැක්සන් ඇන්තනී කලා කරුවාගේ එකම දියණිය වන මාධවී වත්සලා ඇන්තනී ගැන විවිධ ගොසිප් පුවත් සමාජජාලාවල පළ වුණා.
ගොසිප්99 කණ්ඩායම පාඨක ඔබ වෙත ගොසිප් වුවත් ඒ හරි දේ හරි හැටියට ගෙන එන නිසා අපි මාධවී වත්සලා ගැන පළවූ පුවත ගැන සොයන්නට පටන් ගත්ත.
එසේ සොයද්දී මුහුණු පොත තුළ තුළ මාධවී වත්සලා ගැන කියවෙන අපූරු කතාන්දරයක් දක්නට ලැබුණා. ඒ පහත පරිදිය

