Advertisement

අපි හිතුවේ සිංහයා සති දෙකකින් නැගිටලා එයි කියලා - ජැක්සට මොකද වෙන්නේ?

පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයා පිළිබඳ සමාජ කතිකාව තවදුරටත් මගහැර සිටීම කොතරම් යුක්ති සහගතද? අවසානයේ ජැක්සන් ඇන්තනි පිළිබඳ සමාජ කතිකාවේ පාර්ශ්වකරුවෙක් වීමට අපිද තීරණය කළෙමු.

ජැක්සන් ඇන්තනී යනු කවරෙක්දැයි නොදන්නා කෙනකුට ඔහු හඳුන්වාදීම පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව ජැක්සන් ඇන්තනි නම් මිනිසාගේ විශ්මිත විශිෂ්ටත්වයයි. සරලවම ජැක්සන් ඇන්තනී යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. අධ්‍යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. ගායකයෙකි. තිර රචකයෙකි. රූපවාහිනී පූරකයෙකි. නවකතා රචකයෙකි. තීරු ලිපි රචකයෙකි. ගීත රචකයෙකි. ඉතිහාසඥයෙකි. ගවේෂකයෙකි.
අපේ පවුලෙ හොදම අයියා, දගම මම, සැරම අක්කා -  ජැක්සන් ඇන්තනීෙග් පවුල ගැන කියපු බාලයා සජිත ඇන්තනී

අපේ රටේ ඇන්තනී පවුල කියන්නේ  කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා පවුලක්. මේ කලා පවුලේ නියමුවා තමයි  රංගධර ජැක්සන් ඇන්තනී.

 ඉතින් මේ කලා පවුලේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන් දෙනෙක් ඉන්නවා. 

මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ.

මේ කලා පවුලේ චුටි පුතා තමයි සජිත ඇන්තනී කියන්නේ. පොඩි කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක හැදී වැඩුණු සජිත ළමා රංගන ශිල්පියෙක් විදියට කලාවට එකතු වෙනවා. 
හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණ ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන 
බාල පුතු සජිත ඇන්තනී කියපු දේ

හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මැවෙන්නට වුනා. ඒ් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා ඒ් පිළිබදව දැඩි සැලකිලිමත් වන්නට වුනා.

ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..
එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ
එයාගේ මොළේ හෙළවිලා 
එයාගෙම රුධිරය එයාටම පෙවිලා
ජැක්සන්ට වෙච්චදේ ගැන මල්ලි කියන 

ජැක්සන් ඇන්තනී කියන අතිවිශිෂ්ට නළුවා මේ මොහොතෙත් ඉන්නෙ ගිලන් ඇඳක. ඔහු වෙනුවෙන් ඉක්මණ් සුව පතන, ඔහු සුව වනතුරු ප්‍රාර්ථනා පොදි ගහන පිරිස් බොහෝමයි. ඒ අතරතුර යම් යම් හේතු අරභයා ඔහුට ගරහන පිරිස්ද නැතුවාම නොවේ.

 සමාජ මාධ්‍ය තුළම පමණක් වරින් වර මේ විශිෂ්ටයා මරණයට පත් කළා ඔබත් දකින්න ඇති. මේ තියෙන්නෙ ජැක්සන්ගේ සොහොයුරෙක් ජැක්සන් ගැන කියපු කතාව.

"අයියා සුව වෙමින් ඉන්නේ. ඒ ප්‍රාර්ථනා දිගටම කරගෙන යන්න. පාළොස්වැනිදා මඩු මෑනියන්ගේ මංගල්‍යය. අපි අයියා වෙනුවෙන් මඩු පල්ලි ගියා. අපි එහෙම්ම අනුරාධපුර ගියා. එද්දි ආවා පුත්තලම හරහා. අපි කඩේක නැවත්තුව තේ බොන්න. මුස්ලිම් තරුණ පිරිසක් ළාඟට ඇවිත් අයියා ගැන ඇහුවා.. 
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිද කුමාරි මුණසිංහ මහත්මිය කියන කතාාව

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මැවෙන්නට වුනා. ඒ් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා ඒ් පිළිබදව දැඩි සැලකිලිමත් වන්නට වුනා.
ජැක්සන්ව බලන්න මහින්ද ජාතික රෝහලට ඇවිත්

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (11) දිනයේ කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ පවුලේ අය සමඟ දීර්ඝ වෙලාවක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනී මහතාව සුව කර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම ඉටු කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවුලේ සාමාජිකයන් හට අවධාරණය කර තිබෙනවා.
දෙවෙනි ගමනට හැඩවුණු ජැක්සන් ඇන්තනීගේ දියණිය 
මාධවී සහ මිලාන්ගේ ඡායාරූප
[PHOTOS]

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය පසුගිය 18 වනදා යුග දිවියට පිවිසුණා.

ඒ අතරතුරම පසුගිය 19 වන දිනයේදී විවාහ මංගල්‍යයේ ප්‍රීතිය නිමිත්තෙන් කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරාගෙන වෙන්නප්පුවේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සුපිරි සාදයක් පැවැත්වුණා.
පාසල් කාලයේ සිට ඇරඹි
ආදරයට ආගම් දෙකක නිසා 
දෙමාපියන් විරුද්ධ වුණා
ජැක්සන් කුමාරි ආදර කතාව එළියට


හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම 
හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා - ජැක්සන් 
ජැක්සන් ඉස්සෙල්ලම දුවෙක් ඹ්නෙ කිවුව - කුමාරි

ජනප්‍රිය කලාකරු ජැක්සන් ඇන්තනී හා බිරිය කුමාරි මුණසිංහ පාසල් සමයේ සිට මිතුරන්ය. මුණ ගැසී වසර කට පසු හොඳම යාළුවාවූ කුමාරි කසාද බඳින්න ජැක්සන් තීරණය කළත් ජැක්සන්ගේ ගෙදරින් කුමාරිට මුලින්ම කැමතිවී නැත. බාධක බිඳගෙන ඔවුන් විවාහවූ හැටි පසුගියදා රූපවාහිනී වැඩසටහනකින් කියා තිබුණි.
පාසලට නවක ශිෂ්‍ය‍ෙයක් ලෙස පැමිණි ජැක්සන් ඇය සමග බොහෝ සමීප වන්නට මගපාදන්නේත් කලාවමයි. ඔහු ප්‍රථම වතාවට ඇයව හමුවූ ඒ මොහොත ඇය මෙලෙස මතක් කරනවා.

“ ඒ දවස් වල ගලහිටියාව මහ විද්‍යාලෙ ලස්සන අරලිය ගස් ගොන්නක් තිබුනා. දවසක් එයා අරලියා ගස් මැද්දෙන් ඇවිදන් යද්දී බටනළා සද්දයක් ඇහිලා. එයා බලලා කවුද මේ පිඹින්නේ කියලා.එයත් සංගීතයට ගොඩක් කැමතියි නේ.ඉතිං ඒ වෙලාවෙ බට නළාව පිඹිමින් ඉඳලා තියෙන්නෙ මම. ජැක්සන් මුලින්ම මාව දැක්කෙ එතනදි. එවෙලෙ එයා හිතුවලු කොහොමහරි මෙයත් එක්ක හිතවත් වෙනවා කියල.”

isÿjqfKa l=uka;%Khlg yiqùula‌
;ju;a rfÜ ck;d kdhlhd uyskaohs 

- cela‌ika weka;kS
(Video)

h<s;a jrla‌ foaYmd,khg meñK rgg kdhl;ajh ,ndfok f,i;a" th l,dlrejkaf.a muKla‌ fkdj fï rfÜ w;s uy;a nyq;r ck;djlf.a tlu m%d¾:kh nj;a ysgmq ckdêm;s uyskao rdcmla‌I uqK.eiSug meñ‚ l,dlrefjda msßila‌ b,a,d isáhy'ysgmq ckdêm;s uyskao rdcmla‌I uy;d uqK.eiSug Bfha ^24 jeksod& kdrdfyakamsg wNhdrdu úydria‌:dkhg l,dlrejka msßila‌ meñK isáhy'


fuys§ woyia‌ oela‌jQ m%ùK ix.S;{ frdayK ùrisxy uy;d i|yka lf<a tod 2005 § jf.au fï l,dlrejka wo;a uyskao rdcmla‌I uy;d fï rfÜ kdhl;ajhg m;alrùug fmkS isák nj;a l=uka;%K bÈßfha fuu l,dlrejka fkdie,S isák njhs'
celaikaf.a f.org fmd,sisfhka lvd mkS
.rdcfha ;sî wxl ;yvq ke;s jdykhl=;a yuqfj,d'''


wd¾Ól ixj¾Ok wud;HdxYfha jdykhla iÕjdf.k we;s njg fmd,sishg ,enqKq T;a;=jlg wkqj lvj; fmd,sisfha ks,OdÍka lKavdhula fmf¾od ^25od& rd;%sfha§ m%ùK rx.fõ§ celaika weka;kS uy;df.a lvj; my< lr.yuqK m%foaYfha jks.iQßhj;af;a ksfji fidaÈishg ,la flf<ah'

tu fidaÈisfha§ ksfjfia .rdcfha wdjrKh lr ;snQ wxl ;yvq rys; uhsfl%da j¾.fha Ôma r:hla fidhd .ekSug yels jQ nj fmd,sish lshhs'wod< jdyk ksIamdok iud.u úiska celaika weka;kS uy;dg ;E.a.la f,i msßkud we;s Ôma r:hla nj i|yka lrñka celaika weka;kS uy;df.a ìßh tys§ fmd,sishg m%ldYhlao ,nd§ we;s nj fmd,sish lshhs'
uyskao ckm;s lSÍu msgqmi we;s 
celaikaf.a foaYmd,k NQñldj'''

foaYmd,kh wo ojfia WKqiqï ud;Dldj njg m;aù we;' wo ne¨ ne¨ w; olakg ,efnkafka ta ms<sn|j oelafjk m%jD;a;s iy m%pdrl oekaùï h' wikakg ,efnkafka o ta .ek isÿ flfrk ixjdohka h' we;a; jYfhkau fï jk úg fg,súYkfha ;re njg m;aù isákafka foaYmd,k{hka h' ta Tjqkaf.a uqyqKq ksrka;rfhka fma%laIlhkag uqK.efyk ksid h' fï foaYmd,k ;re w;f¾ l,dlrejka nj lshk foaYmd,{hska o isá;s' l,dlrejka yd l,dlßkshka o isá;s' foaYmd,k fõÈldjka u;g f.dv ù isák Tjqkaj olsk úg fma%laIlhka jYfhka wmg isf;kafka Tjqkag ysñ ksis fõÈldj Tjqkag wu;l ù .sh fihls'

ieneúkau fï jk úg ishÆu l,dlrejka fkdfj;;a we;efula ish rx.k NQñldj udre lrf.k isá;s' l,dlrejka isáh hq;af;a fld;ekoehs wmg fojrla is;kakg isÿjkafka tu ksid h' ta wdldrhg wmg is;kakg isÿjkafka uyskao rdcmlaI ue;s;=ud ckdêm;s Oqrhg m;a lsÍu i|yd ikaOdk.; jQ we;eï l,dlrejka fï jk úg t;=ud w;ayer ffu;%Smd, isßfiak ms‍f,a ch.%yKh fjkqfjka fmkS isák neúks'
uu rcfhka .ymq i,a,shla kE
hx;x ÿmam;alu jy.kafk
uf.a orefjd hkafk mdfr niaj,''''

- celaika weka;kS

l,d Ys,amS celaika weka;ks miq.sh i;s wka;fha mqj;am;a iïuqL idlÉPdjlg tlafjñka Tyqg tfrysj fï Èkj, me;sr hk m%pdrhka iïnkaOj woyia ±lajQjd'

Tyq lshd isáfha Tyq rcfha m%pdrh i|yd uv Ñ;%mghla lrkak hk l;dj fndre nj;a Tyq fï ;dla rcfhka uqo,a .eiqjd hhs lshk l;do fndre nj;ah'
;u orejka ;ju;a niaj, .uka lrk idudkH wh nj;a ;ud fndfydu wudrefjka mjq, rlsñka oßø;dj jyf.k
bkak ñksfyla nj;a Tyq lshd isáhd'

Tyq tu woyia olajd ;snqfka my; mßÈh'
ckdêm;sjrKh b,la‌l lrf.k Ñ;%mghla‌ yokak rch ug mejÍula‌ lf,a kE

ckdêm;sjrKh b,la‌l lrf.k rcfha ue;sjrK jHdmdrhg wod< lsisÿ Ñ;%mghla‌ ;uka úiska ks¾udKh fkdlrk nj;a" tjka mejÍula‌ rch úiska isÿlr ke;s nj;a ckm%sh rx.k Ys,amS cela‌ika weka;ks uy;d ^16 od& Èjhsk mqj;am; g lSfõh'

uu miq.sh ldf,a ojia‌ ye;a;E myla‌ fld<U ysáfha kE' oia‌fldka fg,skdgHfha rE.; lsÍïjg fld<ôka neyerj isáhd' uu bl=;a 14 od fld<U wdjd ú;rhs oi;ska oek.;a;d ud .ek jHdc m%jD;a;shla‌' rch ug uqo,la‌ §,d ue;sjrK jHdmdrhg Woõjk wdldrfha Ñ;%mghla‌ yok nj' wuQ,sl fndrejla‌' m%lg kdhl ysñjreka mjd fï uqidjdoh m%pdrh l<d' ug Ñ;%mg yokak f,dl= Wjukdjla‌ ;sfhkjd' ta;a uu iQodkï jk lsisu Ñ;%mghlg Th lshk f;audfjka Ñ;%mghla‌ flfrkafka kE' Th NSIK iuh ´kEu flkl=g ks¾udKhlg fyd| uQ,dY%hla‌' tajd ljqreyß yohs' ta;a ug wod< kE' uf.a Ñ;%mgj, ;sfhkafka fi!kao¾hh' ug rch Th lshk wdldrfha mejÍula‌ lr,;a kE' tjka idlÉPdjla‌ lr,;a kE' lsisÿ idOlhla‌ ke;s l;djla‌' .skakla‌ ke;sj k.sk ÿula‌' uu okafka kE fudloao fuys uQ,h lsh,d' ta;a tfyu ÿudrhla‌ hkjd' uf.a fi!kao¾h Ñ;%mg l,dj fmdaIKh lsÍu ñi fjk lsisu wruqKla‌ ug ke;s nj uu j.lSfuka lshkjd'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements