Advertisement

පසුගිය 26 වනදා රාත්‍රියේ කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ ඉස්ලාම් අන්තවාදීන් රැඳී සිටි නිවස්නයක් තුළ ඔවුන් සිදුකරගත් පිපිරිමෙන් පසු එම නිවසේ කල සෝදිසියේදී ජීවිත හානියකින් තොරව හමුවූ කුඩා දැරිය සහ එම දැරියගේ මව පසුගිය 21 ප්‍රහාරයේ සැලසුම්කරුවා ලෙස සඳහන් ජාතික තවුහීත් ජමාද් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන මොහෙමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා බව ඔහුගේ සහෝදරියක වන මොහොමඩ් හසීම් මතානියා විසින් සඳහන් කළ බව රෝයිටර් පුවත් සේවය සඳහන් කරයි.
26 වනදා අම්පාර කල්මුණේදී ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශයනට ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ තම සංවිධානය විසින් බව ISIS සංවිධානය විසින් පවසයි.

තම සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කල බව ISIS සංවිධානය විසින් අමාක් පුවත් සේවයට පවසා ඇති බව රොයිටර් වාර්තා කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements