Advertisement

ඉම්රාන් ඛාන්ගේ කාන්තාවන් දෙදෙනෙකු සමග කළ ඇමතුම් දෙකක්  වටේ යයි 

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ පාර්ශවය සඳහන් කර ඇත්තේ, අදාළ හඬපට ව්‍යාජ ඒවා බව ත් එය ඉම්රාන් ඛාන්ගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් බව ත් ය.

පකිස්තාන ජනමාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් අදාළ හඬ පට සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර ඒවා තදුරටත් එම නාලිකාවේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements