සමාජ ජාල පාලනයට නීති හදන්න ආරක්ෂක ලේකම්ගෙන් නියෝග
gossip
,
Government
,
hot news
,
News
,
side-gossip
,
social
,
social-media
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සදාචාරාත්මක හා ආගමික වශයෙන් අපහාසාත්මක අදහස් දැක්වීම සහ පොස්ට් පළ කිරීම නැවැත්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වනවා.
ඒ අනුව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී මෙරට ක්‍රියාත්මක සමාජ මාධ්‍යජාලා ඔස්සේ සිදු කරන එවැනි පළකිරීම් එම මොහොතේම වාරණයට ලක් කිරීමේ නව නීති හඳුන්වාදීමට යෝජිතයි..

