බීමත්ව රිය පැදවීමෙන් පාසල් දරුවකුගේ ජීවිතයක් අහිමිකිරීම හේතුවෙන් අත්තඩංගුවට පත් පුද්ගලයෙකුට එදිනම ඇප ලබාදීමක් පිලිබදව අවිස්සාවේල්ලෙන් වාර්තා වනවා.
පසඅගිය සෙනසුරාදා (8) T A D රන්ජිත් හෙවත් ටෙස්ටා බේකර්ස් අධිපති "ටෙස්ටා " බීමත්ව රිය රියපදවා අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ L H G නයන්ක දිනාල් නැමැති කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි කර ඇත. පුදුමයට කරුණනම් සාමාන්‍ය ලෙස දින දහ හතරක් රිමාන්ඩ් ගත කරනු වෙනුවට ඒ වෙලාවේම ඇප ලබා දීමයි. සිද්ද්ධිය වන අවස්ථාවේ අවිස්සාවේල්ල පොහොට්ටු නගරාධිපති "රණවීර කුරුගල " ටෙස්ටා සමග සිටි බව කියවේ.

